ගෝසාගරේස්වර් ශිව දේවාලය

විකිපීඩියා වෙතින්
ගෝසාගරේස්වර් ශිව දේවාලය
ගෝසාගරේස්වර් ශිව දේවාලය is located in ඔඩිෂා
ගෝසාගරේස්වර් ශිව දේවාලය
ඔඩිෂා තුළ පිහිටීම
ගෝසාගරේස්වර් ශිව දේවාලය is located in ඉන්දියාව
ගෝසාගරේස්වර් ශිව දේවාලය
ගෝසාගරේස්වර් ශිව දේවාලය (ඉන්දියාව)
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817ඛණ්ඩාංක: 20°14′N 85°49′E / 20.233°N 85.817°E / 20.233; 85.817
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාගෝසාගරේස්වර් ශිව (ශිව)
ජනපදයඔඩිෂා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ගෘහනිර්මාණ ශිල්පය
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 14වන සියවස

ගෝසාගරේස්වර් ශිව දේවාලය යනු ඉන්දියාවේ ඔරිස්සාහි භුබනේස්වර් නගරයේ පිහිටි ශිව දෙවියන්ට කැපකළ හින්දු දේවාලයකි. මෙම දේවාල සංකීර්ණයේ ප්‍රාකාරය ඇතුළත ශිව වෙනුවෙන් කැප කළ පූජාස්ථාන තුනක් ඇත.[1]

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.ව.14වන-15වන සියවස්වල මෙම දේවාලය ඉදිවූයේ ගංග පාලන සමයේ ය. මෙම දේවාලයේ කාලිංග ස්මප්‍රදායේ තන පීඪ විමානයක් ඇත. ජීවමාන දේවාලයක් වන මෙහි ප්‍රධාන දේව ප්‍රතිමාව වන ශිව ලිංගය වෘත්තාකාර යෝනි පීඨයක් මත පිහිටා ඇත. ඔරිස්සා ප්‍රාන්ත පුරාවිද්‍යා අධිකාරියේ X සහ XI මූල්‍ය කොමිසමේ ආධාර මත මෙම දේවාලය ප්‍රතිසංස්කරණය කරන ලදී. ශ්‍රීවරාත්‍රී සහ සංක්‍රාන්ති වැනි උත්සව මෙහි සමරනු දැකගත හැකි ය.[2]

ගෘහිනර්මාණ ශිල්පය[සංස්කරණය]

  • ව්‍යූහමය ක්‍රමය: කාලිංග සම්ප්‍රදායේ පීඪ විමාන
  • ගොඩනැගිලි තාක්ෂණ : ආහ්ලේෂ වියලි පෙදරේරුවම
  • ඉදිකිරීම් මාධ්‍යය : රළු වියරම් වැලිගල්[3]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "Gosagaresvar precinct Siva Temple-III, Old Town, Bhubaneswar,Dist.-Khurda" (PDF). ignca.nic.in. සම්ප්‍රවේශය 22 October 2017.
  2. "Gosagaresvar precinct Siva Temple-III," (PDF). ignca.nic.in. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)
  3. "Gosagaresvar precinct Siva Temple-III," (PDF). ignca.nic.in. {{cite web}}: Cite has empty unknown parameter: |dead-url= (help)

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Pradhan, Sadasiba (2009). Lesser Known Monuments Of Bhubaneswar. Bhubaneswar: Lark Books. pp. 1–2. ISBN 81-7375-164-1.