රාමේශ්වර් දෙවොල
Appearance

රාමේශ්වර් දේවාලය යනු භුවනේස්වර්හි පිහිටි අතිශයින් පුරාණ දේවාලයකි. මෙය ලිංගරාජ් දේවාලයේ මෞසි මා(ඔරියා: ମାଉସୀ ମା ଦେଉଳ) ලෙස ද හැඳින්වේ. මෙය පිහිටියේ ලිංගරාජ දේවස්ථානයේ සිට 2 km පමණ දුරිනි.
පුරාවෘත්තය
[සංස්කරණය]පුරාවෘත්ත අනුව රාවණා පරාජය කොට ලංකාවේ සිට රාම නැවත පැමිණි පසු මෙම ස්ථානයේ ශිව දෙවියන් වන්දනාමාන කිරීමට සීතා දේවිය ඉල්ලා ඇත. එම නිසා ඒ වෙනුවෙන් රාමචන්ද්‍ර ලිංගයක් තැනවී ය. සම්ප්‍රදායිකව චෛත්‍රා මාසයේ රාම නවාමි දිනයට පෙර දින යෙදෙන අශෝකාෂ්ටමි දිනයේ දී ලිංගරාජ දෙවියන් රුකුණ රථ නම් රථයක නැගී මෙම ස්ථානයට පැමිණෙන බවත්, එහි දින සතරක් නවාතැන් ගන්නා බවත් කියැවේ. ඓතිහාසිකව මෙම දේවාලය ක්‍රි.ව. 9වන සියවසට අයත් යැයි පිළිගැනේ.
පින්තූර
[සංස්කරණය]මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය][[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|රාමේශ්වර් දෙවොල]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
බාහිර සබැඳි
[සංස්කරණය]- මිථිලාගේ දියණිය හැර ශිවගේ නැන්දණිය කවු ද? සංරක්ෂණය කළ පිටපත 2017-12-03 at the Wayback Machine
- භුබනේස්වර්
- භුබනේශ්වර්හි පුරාතන දේවාල සංරක්ෂණය කළ පිටපත 2014-06-25 at the Wayback Machine
- භුබනේශ්වර්හි අශෝකාෂ්ටමි සංරක්ෂණය කළ පිටපත 2011-05-14 at the Wayback Machine
- අශෝකාෂ්ටමි සංරක්ෂණය කළ පිටපත 2012-03-14 at the Wayback Machine