මේඝේස්වර් දේවාලය
Jump to navigation
Jump to search
මේඝේස්වර් දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ශිව දෙවියන් උදෙසා කැප කළ 12වන සියවසට අයත් හින්දු දේවාලයකි.[1] ජීවමාන දේවාලයක් වන මෙය ඉන්දියාවේ භුබනේස්වර්හි තංකපාණි මාර්ග කලාපයේ පිහිටා ඇත.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Barik, Bibhuti (29 August 2011). "Water threat to historic temple". The Telegraph. Retrieved 11 January 2016.