ලාබේස්වර ශිව දේවාලය
පෙනුම
| ලාබේස්වර ශිව දේවාලය | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | භුබනේස්වර් |
| භූගෝලීය ඛණ්ඩාංක | 20°15′22″N 85°50′18″E / 20.25611°N 85.83833°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දේවතාවා | ශිව |
| ජනපදය | ඔරිස්සා |
| රට | ඉන්දියාව |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
| සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 15වන සියවස |
| සම්පූර්ණ විස්තර | |
| උන්නතාංශය | 26 m[convert: unknown unit] |
ලාබේස්වර ශිව දේවාලය (හනුමන්තේස්වර) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂාවේ භුබනේස්වර් අසල පිහිටා ඇති හින්දු දේවාලයකි. මෙම වැලිගල් දේවාලය වියැකී යාමේ සලකුණු පෙන්වයි. මෙහි පියස්සේ ඇතිව තිබෙන පැළීම් හේතුවෙන් වැසි ජලය ගර්භ ගෘහය තුළට කාන්දු වේ.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේය සටහන්
[සංස්කරණය]- Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1).
- https://web.archive.org/web/20121009190909/http://ignca.nic.in/asi_reports/