රට අනුව ලෝක උරුම අඩවි වගුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
2017 වන විට රට අනුව ලෝක උරුම අඩවි

2012 වන විට, "රාජ්‍ය පාර්ශවයන්" 157 ක පිහිටි, 962 ක ගණනක්[1] ලෝක උරුම අඩවි පැවතිනි.[2] අඩවි 962 අතුරින්, 745 ක් සංස්කෘතිකද, 188 ක් ස්වභාවිකද සහ 29 ක් මිශ්‍ර ගුණාංග සහිතද වෙයි. ලෝක උරුම කමිටුව විසින්, මෙම රටවල්, භූගෝලීය කලාප පහකට බෙදා ඇත: අප්‍රිකාව, අරාබි රාජ්‍යයන්, ආසියා-ශාන්තිකර, යුරෝපය හා උතුරු ඇමරිකාව, සහ ලතින් ඇමරිකාව හා කැරිබියානු යනුවෙනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. වර්ල්ඩ් හෙරිටේජ් ලිස්ට්, යුනෙස්කෝ ලෝක උරුම අඩවි නිල අඩවි.
  2. යුනෙස්කෝ ලෝක උරුම අඩවිය පරිදී, රාජ්‍ය පාර්ශවයන් යනු ලෝක උරුම සම්මුතිය වෙත අත්සන් තබා අපරානුමත කල රටවල්ය.