ලතින් ඇමරිකාව

විකිපීඩියා වෙතින්
ලතින් ඇමරිකාව
භූමිප්‍රමාණය21,069,501 වර්ග කිලෝ මීටර (2.2679022×1014 sq ft)
ජනගහණය572,039,894
ජනගහණ ඝණත්වය27/වර්ග කිලෝ මීටර (2.5×10−6/sq ft)
ජාතිකත්ව නාමයලතින් ඇමරිකානු, ඇමරිකානු
රටවල්19
පරායත්ත රාජ්‍යයන්1
භාෂා ස්පාඤ්ඤ, පෘතුගීසි, කේචුවා, මායන් භාෂා, ගුවාරනි, ප්‍රංශ, අයිමාරා, නවුවට්ල්, ඉතාලියානු සහ අනෙකුන්.

රෝමානික භාෂා (එනම්, ලතින් වෙතින් ව්‍යුත්පන්නවූ) – විශේෂයෙන් ස්පාඤ්ඤ සහ පෘතුගීසි, සහ සමහරවිට ප්‍රංශ – ප්‍රාථමික ලෙසින් භාෂිකවන්නාවූ ඇමරිකාවන් හී ප්‍රදේශයක් ලතින් ඇමරිකාව (ලතින්: අමේරිකා ලතීනා) ලෙසින් හැඳින්වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලතින්_ඇමරිකාව&oldid=232346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි