AA003 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
A3 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. පෑලියගොඩ සහ මීගමුව-පුත්තලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය වත්තල, කඳාන, ජා ඇල, සීදූව, කටුනායක මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, මහවැව, හලාවත, ආරච්චිකට්ටුව, මදුරන්කුලිය සහ පලාවි යන නගර හරහා ගමන් කරයි.