වෙන්නප්පුව
Appearance
Wennappuwa වෙන්නප්පුව | |
---|---|
Town | |
ඛණ්ඩාංක: 7°20′48″N 79°50′12″E / 7.34667°N 79.83667°E | |
Country | Sri Lanka |
Province | North Western Province |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
Postal Code | 61170[1] |
වෙන්නප්පුව, ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මීගමුව නගරයේ සිට කිලෝ මීටර් 18 ක් දුරින් පිහිටා ඇත.