Jump to content

මාරවිල

විකිපීඩියා වෙතින්
මාරවිල
Marawila
Marawila Town
Marawila Clock Tower
Marawila Beach
Marawila Beach
Clockwise from top: Marawila Town, Marawila Clock Tower, Marawila Beach, Marawila Beach
මාරවිල is located in Sri Lanka
මාරවිල
මාරවිල
Location in Sri Lanka
ඛණ්ඩාංක: 7°24′34″N 79°49′56″E / 7.40944°N 79.83222°E / 7.40944; 79.83222
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයපුත්තලම දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30
Postal code61210

මාරවිල යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය A3 මහා මාර්ගයේ මීගමුව සහ හලාවත අතර පිහිටයි. [1][2][3] මාරවිල යනු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වන අතර එහි වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධය.[4]

යටිතල පහසුකම්

[සංස්කරණය]

අධ්‍යාපනය

[සංස්කරණය]
  • ශාන්ත. සේවියර් විද්‍යාලය, මාරවිල
  • මාරවිල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය
  • ශාන්ත මරියා පිරිමි පාසල

රෝහල්

[සංස්කරණය]

මාරවිල පිහිටි B වර්ගයේ රජයේ මූලික රෝහලකි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Dutch Map". DeFonseka.com. 24 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 September 2019.
  2. ^ "Ancestral Hometowns". DeFoneska.com. 9 April 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 September 2019.
  3. ^ "Philanthropist par excellence". The Daily News. 5 March 2012. සම්ප්‍රවේශය 16 September 2015.
  4. ^ "Marawila Holidays, Sri Lanka". Mercury Holidays. සම්ප්‍රවේශය 15 December 2019.
"https://si.wikipedia.org/w/index.php?title=මාරවිල&oldid=727679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි