හැමන්හිල් බලකොටුව

විකිපීඩියා වෙතින්
හැමන්හිල් බලකොටුව
කොටසකි
යාපනය අර්ධද්වීපය, ශ්‍රී ලංකාව
Hammenheil fort.JPG
කරෙයිනගර් සිට හැමන්හිල් බලකොටුව දිස් වන අයුරු
හැමන්හිල් බලකොටුව is located in Sri Lanka
හැමන්හිල් බලකොටුව
හැමන්හිල් බලකොටුව
ඛණ්ඩාංක9°42′42″N 79°50′53″E / 9.711696°N 79.848006°E / 9.711696; 79.848006
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලාංකික නාවික හමුදාව
තත්ත්වයහොඳ තත්ත්වයෙහි
අඩවි විස්තර
තැනීම1618
තනන ලද්දේපෘතුගීසි සහ ලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ කොරල්

හැමන්හිල් බලකොටුව (ඉංග්‍රීසි: Fort Hammenhiel; දෙමළ: அம்மன்னீல் கோட்டை) යනු, උතුරු-දිග ශ්‍රී ලංකාවෙහි යාපනය අර්ධද්වීපයෙහි කයිට්ස් සහ කරෙයිතිවු යන දිවයින් අතර පිහිටි කුඩා දිවයිනක් වටා තැනුණු බලකොටුවකි.

"https://si.wikipedia.org/w/index.php?title=හැමන්හිල්_බලකොටුව&oldid=401453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි