මඩකලපුව බලකොටුව
Appearance
| මඩකලපුව බලකොටුව | |
|---|---|
| මඩකලපුව කොටසකි | |
| මඩකලපුව, ශ්‍රී ලංකාව | |
මඩකලපුව බලකොටුව | |
| ඛණ්ඩාංක | 7°42′43″N 81°42′09″E / 7.711901°N 81.702377°E |
| වර්ගය | අාරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
| මහජනයා විසින් නැරඹීමට විවෘතය | විවෘතයි |
| තත්ත්වය | ප්‍රශස්ථ |
| අඩවි විස්තර | |
| තැනීම | 1628[1] |
| තනන ලද්දේ | පෘතුගීසී සහ ලන්දේසි |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
| සටන්/යුද්ධ | කිහිපයක් |
මඩකලපුව බලකොටුව, 1628දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය.[2] පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
ගැලරිය
[සංස්කරණය]- මඩකලපුව බලකොටුව
-
පැරණි සිතුවමක් (Baldaeus-1672)
-
ප්‍රධාන පිවිසුමේ දසුනක් (අග්නිදිග)
-
කාල තුවක්කුවක්
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "මේජර් අැට්‍රෑක්ෂන්ස් ඉන් බැටිකලෝ දිස්ත්‍රික්ට් – බැටිකලෝ ෆෝර්ට්". නැගෙනහිර පළාත් සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2014.
- ^ "අාකියෝලොජිකල් රිමේන්ස් ඉන් බැටිකොලෝ: ද ඩට්ච් අැන්ඩ් ද පොර්තුගීස් ඉන් ඊස්ට්". සම්ප්‍රවේශය 19 February 2014.
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.
බාහිර සබැඳි
[සංස්කරණය]