රත්නපුර පෘතුගීසී බලකොටුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රත්නපුර පෘතුගීසී බලකොටුව
කොටසකි
රත්නපුරය
රත්නපුර පෘතුගීසී බලකොටුව is located in Sri Lanka
රත්නපුර පෘතුගීසී බලකොටුව
රත්නපුර පෘතුගීසී බලකොටුව
ඛණ්ඩාංක6°41′27″N 80°22′46″E / 6.690866°N 80.379547°E / 6.690866; 80.379547
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයවිනාශ වූ[1]
අඩවි විස්තර
තැනීම1618–1620
තනන ලද්දේපෘතුගීසී

රත්නපුර පෘතුගීසි බලකොටුව , (ඉංග්‍රීසි: Ratnapura Portuguese fort), පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ රත්නපුරයේ ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවක් වේ.[2]

සීතාවක රාජධානියෙහි රජු වූ පළමුවන රාජසිංහ රජ පරාජය කිරීමෙන් අනතුරුව 1618 සහ 1620 කාලයේදී පෘතුගීසීන් විසින් සමන් දේවාලය තුබූ මුල් භූමියෙහි, බලකොටුව සහ දේවස්ථානයක් ගොඩනංවන ලදී. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජ (මහනුවර දෙවන නායක්කාර රජ)[3] විසින් නගරය හා බලකොටුව යටත් කොට ගැනීමෙන් අනතුරුව, දේවස්ථානය සහ බලකොටුව බිඳදමා සමන් දේවාලය ඉදිකරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කොලෝනියල් ෆෝර්ට්ස්– රෙලික්ස් ඔෆ් ඕල්ඩ් ටයිම් වෝර්ෆෙයා". සිලෝන් ටුඩේ. 6 සැප්තැම්බර් 2013. http://www.ceylontoday.lk/64-34505-news-detail-colonial-forts-relics-of-old-time-warfare.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014. 
  2. "රත්නපුර". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. Retrieved 17 නොවැම්බර් 2014.
  3. "රත්නපුර පෘතුගීසී බලකොටුව". අමේසිංලංකා. Retrieved 17 නොවැම්බර් 2014.