රත්නපුර පෘතුගීසී බලකොටුව
Jump to navigation
Jump to search
රත්නපුර පෘතුගීසී බලකොටුව | |
---|---|
කොටසකි | |
රත්නපුරය | |
ඛණ්ඩාංක | 6°41′27″N 80°22′46″E / 6.690866°N 80.379547°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ වූ[1] |
අඩවි විස්තර | |
තැනීම | 1618–1620 |
තනන ලද්දේ | පෘතුගීසී |
රත්නපුර පෘතුගීසි බලකොටුව , (ඉංග්‍රීසි: [Ratnapura Portuguese fort] error: {{lang}}: text has italic markup (help)), පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ රත්නපුරයේ ඉදිකරනු ලැබූ ආරක්ෂක බලකොටුවක් වේ.[2]
සීතාවක රාජධානියෙහි රජු වූ පළමුවන රාජසිංහ රජ පරාජය කිරීමෙන් අනතුරුව 1618 සහ 1620 කාලයේදී පෘතුගීසීන් විසින් සමන් දේවාලය තුබූ මුල් භූමියෙහි, බලකොටුව සහ දේවස්ථානයක් ගොඩනංවන ලදී. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජ (මහනුවර දෙවන නායක්කාර රජ)[3] විසින් නගරය හා බලකොටුව යටත් කොට ගැනීමෙන් අනතුරුව, දේවස්ථානය සහ බලකොටුව බිඳදමා සමන් දේවාලය ඉදිකරන ලදී.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "කොලෝනියල් ෆෝර්ට්ස්– රෙලික්ස් ඔෆ් ඕල්ඩ් ටයිම් වෝර්ෆෙයා". සිලෝන් ටුඩේ. 6 සැප්තැම්බර් 2013. http://www.ceylontoday.lk/64-34505-news-detail-colonial-forts-relics-of-old-time-warfare.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
- ↑ "රත්නපුර". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. Retrieved 17 නොවැම්බර් 2014.
- ↑ "රත්නපුර පෘතුගීසී බලකොටුව". අමේසිංලංකා. Retrieved 17 නොවැම්බර් 2014.