අලිමංකඩ බලකොටුව

විකිපීඩියා වෙතින්
අලිමංකඩ බලකොටුව
කොටසකි
අලිමංකඩ, ශ්‍රී ලංකාව
අලිමංකඩ බලකොටුව is located in Sri Lanka
අලිමංකඩ බලකොටුව
අලිමංකඩ බලකොටුව
ඛණ්ඩාංක9°31′24″N 80°24′29″E / 9.523343°N 80.408080°E / 9.523343; 80.408080
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයවිනාශ කෙරිණි
අඩවි විස්තර
තැනීම1776
තනන ලද්දේලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ
සටන්/යුද්ධබොහෝ


යාපනය අර්ධද්වීපය හා ප්‍රධාන භූමි ප්‍රදේශය එකට යා කල හා එබැවින්ම උපාය මාර්ගික ලෙසින් වැදගත් ස්ථානයක, අලිමංකඩ බලකොටුව (දෙමළ: ஆனையிறவுக் கோட்டை) නම් ලද කුඩා බලකොටුවක් පිහිටියේය. 1776 වසරෙහිදී, ලන්දේසීන් විසින්, යාපනය කලපුවෙහි ඉවුරෙහි මෙය තනවන ලදි. [1]

යාපනය අර්ධද්වීපය රැක ගැනීමට ආරක්ෂක ව්‍යුහයක් ලෙසින් මෙම බලකොටුවෙහි සේවාව ලබා ගන්නා ලදි . එය, හොඳින්-බලකොටුකරණය කෙරුණු ආරක්ෂිත පවුරක් හෝ මුර අට්ටාලයක් හෝ වැනි විය. එය සතුව අට්ටාල දෙකක් වූ අතර, එක් එක් අට්ටාලය තුල කාලතුවක්කු සතර බැගින් විය. [2] අර්ධද්වීපයෙහි පටු කොටසෙහි, බෙෂ්ෂටර් බලකොටුව සහ පෙයිල් පාස් බලකොටුව වෙතට රේඛීයව අලිමංකඩ බලකොටුව පිහිටා ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයෙහිදී සෙස බලකොටුව තානායමක් ලෙසින් භාවිතා කෙරිණි. ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය පැවති සමයෙහිදී එය විනාශයට පත් විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අ ෆීල් ඔෆ් ශ්‍රී ලංකා: ද රෝඩ් ෆ්‍රොම් එලිෆන්ට් පාස්". ද හින්දු. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.
  2. "ඩච් ෆෝර්ට් ඇට් එලිෆන්ට් පාස්". සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.
  • නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අලිමංකඩ_බලකොටුව&oldid=401663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි