ෆ්‍රෙඩ්රික් බලකොටුව
Appearance
| ෆ්‍රෙඩ්රික් බලකොටුව | |
|---|---|
| ත්‍රිකුණාමලය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
| ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකාව | |
ෆ්‍රෙඩ්රික් බලකොටුවට පිවිසුම | |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| පාලනය කිරීම | ශ්‍රී ලංකාවේ රජය |
| මහජනයා විසින් නැරඹීමට විවෘතය | ඔව් |
| තත්ත්වය | හොඳ තත්ත්වයෙහි |
| අඩවි විස්තර | |
| තැනීම | 1623 |
| තනන ලද්දේ | පෘතුගීසි, ලන්දේසි |
| භාවිතයෙහි පැවතීම | 1623 - වර්තමානය |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට්, ගල් |
| මුරඇණි තොරතුරු | |
| නිවැසියෝ | ගජබා රෙජිමේන්තුව |
ත්‍රිකුණාමලය බලකොටුව යනුවෙන්ද හැඳින්වෙන, ෆ්‍රෙඩ්රික් බලකොටුව (ඉංග්‍රීසි: Fort Fredrick; දෙමළ: திருகோணமலை கோட்டை) යනු, ලෝක ප්‍රචලිත පුරාතන හින්දු කෝනේශ්වරන් දේවාලයෙහි (ස්තම්භ දහසෙහි දේවාලය) නටබුන් ආශ්‍රයෙන් පෘතුගීසි යටත්විජිතවාදීන් විසින්, ශ්‍රී ලංකාවෙහි, නැගෙනහිර පළාතෙහි, ත්‍රිකුණාමලයෙහි, ස්වාමි රොක්-කොන්නමලෙයිහිදී ක්‍රියු 1624දී තනවා නිම කල බලකොටුවකි.