කටුවන බලකොටුව
Jump to navigation
Jump to search
ලන්දේසි ජාතිකයින් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතරින් වඩාත් සුරක්ෂිතව පවත්නා බලකොටුව කටුවන කොටුව වීම එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඔප් නැංවෙන ප්‍රදාන කරුණකි
කටුවන බලකොටුව ඉදි කිරීමේදී මුලික වශයෙන් අංශ දෙකක් කෙරෙහි අවධානය යොමුකොට තිබේ
දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වාණිජ අරමුණු ඉටුකරගැනීමේදී කලාපීය මිලදීගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම