තංගල්ල බලකොටුව
තංගල්ල බලකොටුව | |
---|---|
හම්බන්තොට දිස්ත්‍රික්කය කොටසකි | |
තංගල්ල, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 6°1′21″N 80°47′53″E / 6.02250°N 80.79806°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
උස | 12 මී (39 අඩි) |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකාවෙහි රජය |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | නැත |
තත්ත්වය | හොඳ |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | හුණුගල් සහ කොරල් |
තංගල්ල බලකොටුව යනු, ශ්‍රී ලංකාවෙහි තංගල්ල යන වෙරළබඩ නගරයෙහි පිහිටි කුඩා ලන්දේසි බලකොටුවකි. දිවයිනෙහි දකුණු දිග වෙරළෙහි වැදගත් නැංගුරම් පොළක් ලෙසින් ලන්දේසීහූ තංගල්ල භාවිතා කලහ.
ලන්දේසීන් විසින් තැනුනු බලකොටු අතරින් තංගල්ල බලකොටුව වෙනස් වන්නේ මෙම බලකොටුවෙහි සුවිශාල ප්‍රාකාර නොමැති වීමෙනි. 12 මී (39 අඩි) උසැති ප්‍රධාන ප්‍රාකාර සතර විසින්, රොම්බසයකට සමාන පරිශ්‍රයක් වට කරයි. 19වන සියවස මැද භාගයෙහිදී බ්‍රිතාන්‍යයන් විසින් මෙම බලකොටුව සැලකියයුතු පමණකින් වෙනස් කලේ එය බන්ධනාගාරයක් බවට පෙරලන විටදීය. බ්‍රිතාන්‍යයන් විසින්ද තංගල්ල නැංගුරම් පොළක් ලෙසින් භාවිතා කෙරෙණි. මෙම බලකොටුව තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයක් ලෙසින් භාවිතා කෙරෙයි.[1][2]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ප්‍රනාන්දු, ක්‍රිෂානි එස්. (9 ජූනි 2013). "කොලෝනියල් ෆෝර්ට්ස් – රිලික්ස් ඔෆ් ඕල්ඩ් ටයිම් වෝර්ෆෙයාර්". සිලෝන් ටුඩේ. http://www.ceylontoday.lk/64-34505-news-detail-colonial-forts-relics-of-old-time-warfare.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
- ↑ පීරිස්, කාමලිකා (24 මැයි 2012). "ඩච් ෆෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා". ද ඩේලි නිවුස්. http://archives.dailynews.lk/2012/05/24/fea31.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 නොවැම්බර් 2014.
මෙයද බලන්න[සංස්කරණය]
තවදුරටත් කියවීම්[සංස්කරණය]
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.