කයිට්ස් දූපත් බලකොටුව
පෙනුම
| කයිට්ස් දූපත් බලකොටුව | |
|---|---|
| කොටසකි | |
| කයිට්ස්, ශ්‍රී ලංකාව | |
කයිට්ස් දූපත් බලකොටුවෙහි නටබුන් | |
| ඛණ්ඩාංක | 9°42′03″N 79°51′07″E / 9.700808°N 79.852035°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| තත්ත්වය | නටබුන් |
| අඩවි විස්තර | |
| තැනීම | 1629 |
| තනන ලද්දේ | පෘතුගීසි |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂෘණ සහ කොරල් |
1629 වසරෙහිදී පෘතුගීසින් විසින් තනවන ලද කයිට්ස් දූපත් බලකොටුව (දෙමළ: ஊர்காவற்றுறைக் கோட்டை) 1651 වසරෙහිදී අත්හැර දමන ලදි.