සීතාවක බලකොටුව
පෙනුම
| සීතාවක බලකොටුව | |
|---|---|
| කොටසකි | |
| අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව | |
| ඛණ්ඩාංක | 6°57′11″N 80°13′28″E / 6.952983°N 80.224367°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| තත්ත්වය | නටඹුන් |
| අඩවි විස්තර | |
| තනන ලද්දේ | සීතාවක රාජධානිය |

ශ්‍රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී.[1] බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්‍රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්‍රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "සීතාවක". වීඕසීශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
- ^ "මායාදුන්න ඇන්ඩ් රාජසිංහ I". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.