මාතර බලකොටුව
පෙනුම
| මාතර බලකොටුව | |
|---|---|
| මාතර පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
| මාතර | |
| ඛණ්ඩාංක | 5°56′54″N 80°32′55″E / 5.948304°N 80.548485°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
| මහජනයා විසින් නැරඹීමට විවෘතය | ඔව් |
| තත්ත්වය | සංරක්ෂිත |
| අඩවි විස්තර | |
| තැනීම | 1595 |
| තනන ලද්දේ | පෘතුගීසී |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් |
| සටන්/යුද්ධ | මාතර කැරැල්ල |
මාතර බලකොටුව 1560 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. ලන්දේසින් විසින් ගාල්ල අත්පත් කර ගැනීමෙන් අනතුරුව 1640 වසරේදීද බලකොටුව යලි ගොඩනැංවුණි.