හල්දුම්මුල්ල බලකොටුව
පෙනුම
| හල්දුම්මුල්ල බලකොටුව | |
|---|---|
| බදුල්ල, ශ්‍රී ලංකාව | |
| ඛණ්ඩාංක | 6°45′52″N 80°52′58″E / 6.764350°N 80.882657°E |
| වර්ගය | අාරක්ෂක බලකොටුව |
| විස්තර | |
| තත්වය | ගරා වැටුණු |
| ඉතිහාසය | |
| ඉදිකලේ | පෘතුග්‍රීසි |
හල්දුම්මුල්ල බලකොටුව (කටුගොඩැල්ල බලකොටුව), පෘතුගීසීන් විසින් පෘතුගීසි ලංකාවේ හල්දුම්මුල්ලේ ඉදිකරනු බලකොටුවකි. ක්‍රි.ව. 17වන සියවසේ බලකොටුව එහි පදනම හැරුණු විට, වර්ථමානයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "හලුදුම්මුල්ල පොර්තුගීස් ෆෝර්ට්". සම්ප්‍රවේශය 2015-01-17.