අරිප්පු බලකොටුව

විකිපීඩියා වෙතින්
අරිප්පු බලකොටුව
කොටසකි
මන්නාරම
අරිප්පු බලකොටුව is located in Sri Lanka
අරිප්පු බලකොටුව
අරිප්පු බලකොටුව
ඛණ්ඩාංක8°47′33″N 79°55′47″E / 8.792592°N 79.929653°E / 8.792592; 79.929653
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටඹුන්
අඩවි විස්තර
තනන ලද්දේපෘතුගීසි
ද්‍රව්‍යගඩොල්

අරිප්පු බලකොටුව (ඉංග්‍රීසි: Arippu Fort) යනු පෘතුගීසින් විසින් අතීතයේ ගොඩනංවන ලදුව පැවති ආරක්ෂක බලකොටුව. 1658 වර්ෂයේදී බලකොටුව ලන්දේසීන් අතට පත්විය.[1] ආසන්නව හතරැස් හැඩයකින් යුතු බලකොටුව අට්ටාල ද්විත්වයකින් සමන්විත වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අරිප්පු බලකොටුව". සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=අරිප්පු_බලකොටුව&oldid=395571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි