අරංදොර බලකොටුව
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුර ලනු වස් ශුද්ධ පවිත්‍ර කිරීමට අවශ්‍ය විය හැක. කරුණාකර ඔබට හැකි නම් මෙම ලිපිය වැඩි දියුණු කරන්න . (මැයි 2018) |
ලංකාවේ පහතරට පළාත් අල්ලා ගත් ලන්දේසීහු වසර 1665 සිට 1669 දක්වා උඩරට රාජධානියේ දේශසීමා ආක්‍රමණය කොට බලකොටු තැනූහ. 1667 දී හතර කෝරළයට කඩා වැදුණු ඔවුන් කෑගල්ලට නුදුරු අරන්දර ගමේ ඉදි කළ බළකොටුව ඉන් එකකි. කෑගල්ලට සැතැ. 6ක් පමණ නිරිත දෙසින් අරන්දර බළකොටුව පිහිටියේ ය. එය වත්මන් ගලිගමුව - රුවන්වැල්ල පාරේ පිටගල්දෙණිය ගමේ ඉදි කරන ලද්දකි.
මෙම ලිපිය ප්‍රවර්ගකරණයට අනුව ප්‍රවර්ග කර නොමැත. ප්‍රවර්ග එක් කරමින් ප්‍රවර්ගකරණයට දායක වන්න. (මැයි 2018) |