අරංදොර බලකොටුව
Appearance
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. The specific problem is: අක්ෂර වින්‍යාසය. (2018 මැයි) |
ලංකාවේ පහතරට පළාත් අල්ලා ගත් ලන්දේසීහු වසර 1665 සිට 1669 දක්වා උඩරට රාජධානියේ දේශසීමා ආක්‍රමණය කොට බලකොටු තැනූහ. 1667 දී හතර කෝරළයට කඩා වැදුණු ඔවුන් කෑගල්ලට නුදුරු අරන්දර ගමේ ඉදි කළ බළකොටුව ඉන් එකකි. කෑගල්ලට සැතැ. 6ක් පමණ නිරිත දෙසින් අරන්දර බළකොටුව පිහිටියේ ය. එය වත්මන් ගලිගමුව - රුවන්වැල්ල පාරේ පිටගල්දෙණිය ගමේ ඉදි කරන ලද්දකි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2018 මැයි) |