යාපනය බලකොටුව
Jump to navigation
Jump to search
යාපනය බලකොටුව | |
---|---|
යාපනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි | |
යාපනය, ශ්‍රී ලංකාව | |
පෘතුගීසීන් විසින් මුලින්ම තැනවූ සහ ලන්දේසීන් විසින් 1680 වසරෙහිදී අළුත්වැඩියා කෙරුණු යාපනය බලකොටුවට පිවිසුම. | |
ඛණ්ඩාංක | ඛණ්ඩාංක: 9°39′43.648″N 80°0′29.89″E / 9.66212444°N 80.0083028°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකාවේ රජය |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | ඔව් |
තත්ත්වය | අළුත්වැඩියා කොට |
අඩවි විස්තර | |
තැනීම | 1625 |
තනන ලද්දේ | පෘතුගීසි සහ ලන්දේසි |
භාවිතයෙහි පැවතීම | 1625 - |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ |
සටන්/යුද්ධ | බොහෝ |
මුරඇණි තොරතුරු | |
නිවැසියෝ | ශ්‍රී ලංකාවේ පරිපාලනය |
යාපනය බලකොටුව යනු ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි.
අතීතය[සංස්කරණය]
ආරම්භය[සංස්කරණය]
වර්ෂ 1618 දී පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යටතේ මෙම යාපනය කොටුව ඉදිකර ඇත.
ලන්දේසි යුගය[සංස්කරණය]
ලන්දේසී ජාතික රේක්ලොඔප් වැන් ගොයින්ස් යටතේ වර්ෂ 1658 දී ලන්දේසීන් විසින් යාපනය කොටුව අල්ලාගත් අතර පසුව ඔවුන් එය තවදුරටත් පුළුල් කර ඇත.
ඉංග්‍රීසි යුගය[සංස්කරණය]
ක්‍රි.ව. 1795දී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර වර්ෂ 1948 වන තෙක් ඉංග්‍රීසි ආරක්ෂක බලකොටුවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.
ත්‍රස්තවාදී සමය[සංස්කරණය]
පසුගිය යුධ සමයේදී යාපනය කොටුවට විශාල වශයෙන් හානි සිදුවුණි.
වර්තමානය[සංස්කරණය]
පසුව රජය විසින් සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස අළුත් වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන ලදි.
මේවාද බලන්න[සංස්කරණය]
බාහිර සබැදි[සංස්කරණය]
![]() |
Jaffna fort හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |