Jump to content

පූනරින් බලකොටුව

විකිපීඩියා වෙතින්
පූනරින් බලකොටුව
කිලිනොච්චි දිස්ත්‍රික්කය කොටසකි
පූනරින්, ශ්‍රී ලංකාව
පූනරින් බලකොටුව is located in Sri Lanka
පූනරින් බලකොටුව
පූනරින් බලකොටුව
ඛණ්ඩාංක9°30′12″N 80°12′44″E / 9.503370°N 80.212141°E / 9.503370; 80.212141
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයහානියට ලක්වූ
අඩවි විස්තර
තනන ලද්දේපෘතුග්‍රීසී සහ ලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ ගඩොල්

පූනරින් බලකොටුව යාපනය අර්ධද්වීපයට නුදුරු පූනරින්හි පිහිටැවුණු බලකොටුවකි. යාපනයේ සිය දේපොල ආරක්ෂා කර ගනු වස් පෘතුගීසින් විසින් එය ඉදිකැරිණි. බලකොටුව 1658 වසරේ දී ලන්දේසීන් විසිනුත්, 1796 වසරේ දී බ්‍රිතාන්‍යයන් විසිනුත් අල්ලාගැනිණි.[1]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "පූනරින් ෆෝර්ට්". සම්ප්‍රවේශය 2015-01-18.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]
  • නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.
"https://si.wikipedia.org/w/index.php?title=පූනරින්_බලකොටුව&oldid=789905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි