කොඩ්ඩියාර් බලකොටුව
පෙනුම
| කොඩ්ඩියාර් බලකොටුව | |
|---|---|
| ත්‍රිකුණාමලය කොටසකි | |
| මුතූර්, ශ්‍රී ලංකාව | |
| ඛණ්ඩාංක | 8°27′45″N 81°15′39″E / 8.462363°N 81.260955°E |
| වර්ගය | අාරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| තත්ත්වය | විනාශයට පත්වූ |
| අඩවි විස්තර | |
| තැනීම | 1622 |
| තනන ලද්දේ | ලන්දේසි |
| සටන්/යුද්ධ | කිහිපයක් |
කොඩ්ඩියාර් බලකොටුව ලන්දේසින් විසින් ලංකාවේ ඉදිකැරුණු පළමු බලකොටුව යි.[1][2] එය 1622 වර්ෂයේ ගොඩනැංවුණෙකි.
මහනුවර සෙනරත් රජ, පෘතුගීසීන් දිවයිනින් පන්නනු වස් ලන්දේසින් සමග ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාර ව, කොඩ්ඩියාර්හි (වත්මන් මුතූර්) බලකොටුවක් ඉදිකිරීමට ලන්දේසින්ට ඉඩ දිනි. නමුත් අඩක් ඉදිකොට තිබූ බලකොටුව, ත්‍රිකුණාමලයෙහි ඒ වන විට බලය පැවති පෘතුගීසින් විසින් වනසාදැමිණි. කෙසේ වුවත් පසුව ලන්දේසින් විසින් පෘතුගීසින් පැරැදැවීමෙන් අනතුරුව, 1658 දී බලකොටුව නැවත ගොඩනැංවිණි.[3]
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ නෙල්සන්, විලියම් A.; ද ස්ල්වා, රාජ්පාල් කුමාර් (1984). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. Edinburgh: Cannongate. p. 117.
- ↑ "කොඩ්ඩියාර් ෆෝර්ට්". අැමේසිං ලංකා.කොම්. සම්ප්‍රවේශය 2015-01-18.
- ↑ "කිං රාජසිංහ ප්ලෑන්ස් ටු අව්ස්ට් පොර්තුගීස් ඉන්වේඩර්ස්". සන්ඩේ ඔබ්සවර්. සම්ප්‍රවේශය 2015-01-18.
වැඩිදුර කියවීම්
[සංස්කරණය]- නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.