කල්පිටිය බලකොටුව
Appearance
කල්පිටිය බලකොටුව | |
---|---|
පුත්තලම කොටසකි | |
කල්පිටිය | |
ඛණ්ඩාංක | 8°14′8″N 79°45′58″E / 8.23556°N 79.76611°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
උස | 4 m (13 ft) |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | ඔව් |
තත්ත්වය | සංරක්ෂිත |
අඩවි විස්තර | |
තැනීම | 1667-1676 |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | හුණු ගල් සහ කොරල් |
කල්පිටිය බලකොටුව (ඉංග්‍රීසි: Kalpitiya Fort) ලන්දේසින් විසින් වර්ෂ 1667 හා 1676 යන කාලයේදී ගොඩනංවන ලද්දකි.