ඩෙල්ෆ් බලකොටුව
Appearance
| ඩෙල්ෆ් බලකොටුව | |
|---|---|
| කොටසකි | |
| ඩෙල්ෆ්, ශ්‍රී ලංකාව | |
ඩෙල්ෆ් බලකොටුව | |
| ඛණ්ඩාංක | 9°32′27″N 79°40′40″E / 9.540736°N 79.677769°E |
| වර්ගය | අාරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| තත්ත්වය | නටඹුන් වූ |
| අඩවි විස්තර | |
| තනන ලද්දේ | පෘතුගීසි |
| ද්‍රව්‍ය | හුණු ගල් හා කොරළ් |
ඩෙල්ෆ් බලකොටුව පෘතුගීසීන් විසින් ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් හී ඉදි කෙරූ ආරක්ෂක බලකොටුවකි. පසුකාලීනව එය ලන්දේසින්ගේ පාලනයට නතු විය. Ralph Henry Bassett'ගේ “Romantic Ceylon: its history, legend, and story” යන ග්‍රන්තයට අනූව ඩෙල්ෆ් බලකොටුව ඉතා ශක්තිමත් ආරක්ෂක බල කොටුවක් ලෙස විස්තර කරයි.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "සීනික් බියුටි ඇන්ඩ් හිස්ටොරිකල් සිග්නිෆිකන්ස් ඔෆ් ඩෙල්ෆ් අයිලන්ඩ්". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.
බාහිර සබැඳි
[සංස්කරණය]- නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.