මන්නාරම බලකොටුව

විකිපීඩියා වෙතින්
මන්නාරම් බලකොටුව
කොටසකි
මන්නාරම, ශ්‍රී ලංකාව
මන්නාරම් බලකොටුව is located in Sri Lanka
මන්නාරම් බලකොටුව
මන්නාරම් බලකොටුව
ඛණ්ඩාංක8°58′33″N 79°55′01″E / 8.975864°N 79.917013°E / 8.975864; 79.917013
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
මහජනයා විසින්
නැරඹීමට විවෘතය
නැත
තත්ත්වයහොඳ තත්ත්වයෙහි
අඩවි විස්තර
තැනීම1560
තනන ලද්දේපෘතුගීසි සහ ලන්දේසි
ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ ගඩොල්

මන්නාරම් බලකොටුව (ඉංග්‍රීසි: Mannar Fort; දෙමළ: மன்னார்க் கோட்டை) යන්න, ශ්‍රී ලංකාවේ, මන්නාරම දිවයිනෙහි පිහිටා ඇත. 1560 වසරෙහිදී එය තනවන ලද්දේ පෘතුගීසීන් විසිනි .

"https://si.wikipedia.org/w/index.php?title=මන්නාරම_බලකොටුව&oldid=401456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි