මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
(මධ්‍යම පළාත වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
මධ්‍යම පළාත Central Province | |
---|---|
පළාත | |
![]() ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1833 |
ඇකුලත්කරගැනුම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | මහනුවර |
විශාලතම නගරය | මහනුවර |
රජය | |
• ආණ්ඩුකාර | ටිකිරි කොබ්බෑකඩුව |
• ප්‍රධාන අමාත්‍ය | සරත් ඒකනායක |
සරිය | |
• මුළු | 5,674 කිමී2 (2,191 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 6වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 8.63%) |
ජනගහණය(2001) | |
• මුළු | 2,423,966 |
• අනුස්ථිතිය | 2වන (මුළු ජනගහණයෙන් 12.97% ) |
• ඝණත්වය | 430/කිමී2 ( 1,100/වර්ග සැත) |
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |
• සම්පූර්ණ | රු 465 බිලියන |
• අනුස්ථිතිය | 4වන (මුළු ප්‍රමාණයෙන් 9.6%) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | cpcouncil.net |
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: [Central Province] error: {{lang}}: text has italic markup (help) සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ සහ නුවරඑළිය නගරද මධ්‍යම පළාත තුල පිහිටා ඇත. පළාතේවූ කෝපි වැවිල්ල, විනාශකාරි රෝගයකට හසු වීමෙන් පසුව, 1860 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද ජනප්‍රිය ලංකා තේ වලින් බොහෝමයක්, මෙම පළාත තුලින් නිපැයේ. මහනුවර, ගම්පොළ, හැටන් සහ නුවරඑළිය වැනි කඳුකර නගර නිසා බොහෝ සංචාරකයෝ මධ්‍යම පළාත වෙතට ආකර්ෂණය වෙති.