දකුණු පලාත
(දකුණු පළාත වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
දකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි.
අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳ?න්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන මනු මාතර ප‍්‍රදේශයේ ගොවික් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වන බැවිනි. දකුණු පළාත පුරාණයේදී අයත් වී ඇත්තේ රුහුණටයි. රුහුණු රටෙන් වැඩිම භූමි ප‍්‍රමානයක් අයත් වන්නේද දකුණටයි.