උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව
Appearance
(උතුරු මැද පළාත වෙතින් යළි-යොමු කරන ලදි)
| උතුරු මැද පළාත North Central Province | |
|---|---|
| පළාත | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1873 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | අනුරාධපුරය |
| විශාලතම නගරය | අනුරාධපුරය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | new |
| • පලාත් ප්‍රධාන ලේකම් | ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර |
| සරිය | |
| • මුළු | 10,472 කිමී2 (4,043 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 1වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 16.31%) |
| ජනගහණය(2011 සංගණනය) | |
| • මුළු | 1,259,567 |
| • අනුස්ථිතිය | 8වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.91%) |
| • ඝණත්වය | 120/කිමී2 (310/වර්ග සැත) |
| දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |
| • සම්පූර්ණ | රුපියල් බිලියන 232 |
| • අනුස්ථිතිය | 7වන ස්ථානය (4.8% of total) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-7 |
| වාහන ලියාපදිංචිය | NC |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| වෙබ් අඩවිය | nc.gov.lk |
අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත මෙම පලාත ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි. රජරට වශයෙන්ද හදුන්වනුයේ මෙම ප්‍රදේශයයි.