කොටිකාවත්ත
Appearance
| කොටිකාවත්ත | |
|---|---|
| අර්ධ නාගරික | |
| ඛණ්ඩාංක: 6°56′28″N 79°55′10″E / 6.94111°N 79.91944°E | |
| රට | |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| ජනගහණය(2010) | |
| • මුළු | 72,858 |
| 2010 Department of Census and Statistics estimate | |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
| Postal Code | 10120 |
කොටිකාවත්ත යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති නාගරික ප්‍රදේශයකි. කොටිකාවත්ත ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 72,858 විය.
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැදි
[සංස්කරණය]- Detailed map of Kotikawatta by Maplandia