කොළඹ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
කොළඹ නගරයේ හදවත ලෙස සැලකෙන කොළඹ කොටුවේ පිහිටි ප්‍රධානතම ගොඩනැගිලි කිහිපයක් : ලෝක වෙළඳ මධ්‍යස්ථානය, ලංකා බැංකු ගොඩනැගිල්ල, ගලධාරී හෝටලය, ජනාධිපති ලේකම් කාර්යාලය
ශ්‍රී ලංකාව තුල කොලඹ නගරයේ පිහිටීම දැක්වෙන සිතියම

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. එහි ජනගහනය 737,396 ක් වේ. කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.

ශ්‍රී ලංකාවේඅග නගරය කොළඹ වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අග නගරය ලෙස නම් කිරීමෙන් පසු කොළඹ නගරය වෙළඳ අග නගරය බව‍ට පත් විය.

[සංස්කරණය] සහෝදර නගර

රට නගරය ප්‍රාන්තය/ ප්‍රදේශය සිට
චීන මහජන සමූහාණ්ඩුව චීනය National Emblem of the People's Republic of China.svg ෂැංහයි Flag of the People's Republic of China.svg ෂැංහයි නාගරිකය 2003
රුසියාව රුසියාව Coat of Arms of Saint Petersburg (2003).png සෙන්ට් පීටර්ස්බර්ග් Flag of Russia.svg වයඹ ෆෙඩරල් දිස්ත්‍රික්කය 1997
එක්සත් රාජධානිය එක්සත් රාජධානිය ලීඩ්ස් Flag of England.svg එංගලන්තය


[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු


"http://si.wikipedia.org/w/index.php?title=කොළඹ&oldid=202229" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්