රත්නපුරය
Wikipedia වෙතින්
(Ratnapura) ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ අගනුවර. කළු ගඟ අසබඩ පිහිටා ඇත. මැණික් බහුලව හමු වන පළාතක් නිසා මෙම නුවර මැණික්වලට අතිප්‍රසිද්ධ වේ. මහ නගර සභාවක් මගින් පාලනය වේ.