ශ්‍රී ලංකාවේ පළාත්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි [1][2] .
පළාත් [සංස්කරණය]
වත්මන් [සංස්කරණය]
සියළු ජනගහණ දත්ත සපයාගෙන ඇත්තේ 2001 දී පැවැත්වුනු ඉතාමත් මෑත ජන සංගණනය වෙතිනි. ආරක්ෂක හේතුන් නිසාවෙන් උතුරු හා නැගෙනහිර පළාත් ජන සංගණනයෙහිදී සම්පූර්ණයෙන් ආවරණය කොට නොමැත. එබැවින්, එම දිස්ත්‍රික්කයන්හී ජනගහණ සංඛ්‍යාන දත්ත ඇස්තමේන්තු වෙති.[3] මේවා * සංකේතය මාර්ගයෙන් සලකුණු කොට ඇත.
පළාත් දක්වන ශ්‍රී ලංකාවේ සිතියමක්.
| නම | ප්‍රදේශ සිතියම | පළාත් අගනුවර | නිර්මිත දිනය | භූමි වර්ග ප්‍රමාණය | ගොඩතර දිය වර්ග ප්‍රමාණය | මුළු වර්ග ප්‍රමාණය | ජනගහණය | ජනගහණ ඝනත්වයy[N 1] |
|---|---|---|---|---|---|---|---|---|
| මධ්‍යම | මහනුවර | 1 ඔක්තොම්බර 1833 | 5,575 කිමී2 (2,200 වර්ග සැත) | 99 කිමී2 (38 වර්ග සැත) | 5,674 කිමී2 (2,200 වර්ග සැත) | 2,423,966 | 435 /කිමී2 (1,127 /වර්ග සැත) | |
| නැගෙනහිර | ත්‍රිකුණාමලය | 1 ඔක්තොම්බර 1833 | 9,361 කිමී2 (3,600 වර්ග සැත) | 635 කිමී2 (250 වර්ග සැත) | 9,996 කිමී2 (3,900 වර්ග සැත) | 1,419,602* | 152 /කිමී2 (394 /වර්ග සැත) | |
| උතුරු මැද | අනුරාධපුරය | 1873 | 9,741 කිමී2 (3,800 වර්ග සැත) | 731 කිමී2 (280 වර්ග සැත) | 10,472 කිමී2 (4,000 වර්ග සැත) | 1,104,677 | 105 /කිමී2 (272 /වර්ග සැත) | |
| උතුරු | යාපනය | 1 ඔක්තොම්බර 1833 | 8,290 කිමී2 (3,200 වර්ග සැත) | 594 කිමී2 (230 වර්ග සැත) | 8,884 කිමී2 (3,400 වර්ග සැත) | 1,040,963* | 117 /කිමී2 (303 /වර්ග සැත) | |
| වයඹ | කුරුණෑගල | 1845 | 7,506 කිමී2 (2,900 වර්ග සැත) | 382 කිමී2 (150 වර්ග සැත) | 7,888 කිමී2 (3,000 වර්ග සැත) | 2,169,892 | 275 /කිමී2 (712 /වර්ග සැත) | |
| සබරගමුව | රත්නපුරය | 1889 | 4,921 කිමී2 (1,900 වර්ග සැත) | 47 කිමී2 (18 වර්ග සැත) | 4,948 කිමී2 (1,900 වර්ග සැත) | 1,801,331 | 364 /කිමී2 (943 /වර්ග සැත) | |
| දකුණු | ගාල්ල | 1 ඔක්තොම්බර 1833 | 5,383 කිමී2 (2,100 වර්ග සැත) | 161 කිමී2 (62 වර්ග සැත) | 5,544 කිමී2 (2,100 වර්ග සැත) | 2,278,271 | 411 /කිමී2 (1,064 /වර්ග සැත) | |
| ඌව | බදුල්ල | 1886 | 8,335 කිමී2 (3,200 වර්ග සැත) | 165 කිමී2 (64 වර්ග සැත) | 8,500 කිමී2 (3,300 වර්ග සැත) | 1,177,358 | 139 /කිමී2 (360 /වර්ග සැත) | |
| බස්නාහිර | කොළඹ | 1 ඔක්තොම්බර 1833 | 3,593 කිමී2 (1,400 වර්ග සැත) | 91 කිමී2 (35 වර්ග සැත) | 3,684 කිමී2 (1,400 වර්ග සැත) | 5,381,197 | 1,461 /කිමී2 (3,784 /වර්ග සැත) | |
| මුළු | 62,705 කිමී2 (24,000 වර්ග සැත) | 2,806 කිමී2 (1,100 වර්ග සැත) | 65,511 කිමී2 (25,000 වර්ග සැත) | 19,837,934 | 316 /කිමී2 (818 /වර්ග සැත) |
මූලාශ්‍ර [සංස්කරණය]
- ↑ ප්‍රොවින්සස් ඔෆ් ශ්‍රී ලංකා, ස්ටැටොයිඩ්ස්
- ↑ ප්‍රොවින්සල් කවුන්සිල්ස්, දි ඔෆිෂල් වෙබ්සයිට් ඔෆ් ද ගවන්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා
- ↑ යුරෝපා පබ්ලිකේෂන්ස් ස්ටාෆ්, ed (2002). ෆා ඊස්ට් ඇන්ඩ් ඔස්ට්‍රලාසියා 2003. රූට්ලේජ්. පිටුව. 1524. ISBN 1-85743-133-2. http://books.google.com/books?id=LclscNCTz9oC&pg=PA1524&dq=%22Sri+Lanka%22%2B%2225+Districts%22.
- ↑ ජනගහණ ඝනත්වය ගණනය කර ඇත්තේ භූමි වර්ග ප්‍රමාණය අනුව මිස මුළු වර්ග ප්‍රමාණය අනුව නොවේ.