කොල්ලුපිටිය

විකිපීඩියා වෙතින්
කොල්ලුපිටිය
Kollupitiya
கொள்ளுபிட்டி
උප නගරය
කොල්ලුපිටිය is located in Sri Lanka
කොල්ලුපිටිය
කොල්ලුපිටිය
ඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°E / 6.90056; 79.85333ඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°E / 6.90056; 79.85333
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
Postal Code00300 [1]

කොල්ලුපිටිය[සංස්කරණය]

කොල්ලුපිටිය යනු කොළඹ නගරය තුළ පිහිටා ඇති උප නගරයකි. කොල්ලුපිටිය නගරයට එම නම ලැබුනේ මහනුවර අවසන් වරට පාලනය කල රජතුමා සිංහාසනයෙන් පහ කිරීමට අසාර්ථක උත්සහයක් දැරූ මහනුවර සිටි ප්‍රධානියකු ගෙනි. බ්‍රිතාන්‍ය හා ලන්දේසි පාලන සම වලදී කොල්ලුපිටිය ප්‍රදේශය තුළ මද්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබුනු අතර එහිදී පොල් පැණි මද්‍යසාර බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලැබිණ. වර්තමානය වන විටදී මෙම ප්‍රදේශය සමාජයේ උසස් පැලැන්තිය අරමුණු කරගත් සාප්පු සංකීර්ණ වලින් සමන්විත වාණිජ උප නගරයක් බවට පත්ව ඇත. ඒ අතරම සමහර තානාපති කාර්යාල පිහිටා අත්තේද කොල්ලුපිටිය නගරාසන්නවය. මීට අමතරව මහනුග උද්‍යානය නමින් ප්‍රකට පුද්ගලික පටුමග පිහිටා තිබෙන්නේද කොල්ලුපිටිය ප්‍රදේශයෙහිය.

ජන සංයුතිය[සංස්කරණය]

කොල්ලුපිටිය යනු බහු ආගමිකයින් සහ බහු ජාතික වැසියන් වාසය කරන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තුළ වැඩි වශයෙන් වාසය කරන්නේ සිංහල ජතිකයින්ය. මීට අමතරව දමිළ ජාතිකයින්, බර්ගර් ජාතිකයින්, අරාබි ජාතිකයින්ගෙන් පැවත එන්නන් මෙන්ම අනෙකුත් ජාතිකයින්ද සුලු වශයෙන් වාසය කරයි.

ප්‍රදෙශයේ ක්‍රියාත්මක වන පාසල්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොල්ලුපිටිය&oldid=491444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි