හෝමාගම

විකිපීඩියා වෙතින්
හෝමාගම
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
ජනගහණය(2012)
 • මුළු236,179
 2012 Department of Census and Statistics estimate
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

හෝමාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. හෝමාගම නගරය කොළඹ නගරයේ සිට කි.මි.24 පමණ දුරකින් පිහිටා ඇත.
හෝමාගම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2012 දි ) 236,179 විය.

ජාතිය අනුව ජනගහන තොරතුරු[සංස්කරණය]

  • සිංහල 231,878
  • ශ්‍රී ලංකා දෙමළ 1,907
  • ඉන්දියානු දෙමළ 460
  • ශ්‍රී ලංකා යෝනක 508
  • මැලේ 655
  • බර්ගර් 511
  • වෙනත් 260
  • එකතුව 236,179

පිහිටා ඇති ජාතික ආයතන[සංස්කරණය]

• ප්‍රාදේශීය සභාව

• ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය

• ශ්‍රී ලංකා උසවි සංකීර්්ණය.

• ශ්‍රී ලංකා පොලීසිය

• කලාප අධ්‍යාපන කාර්යාලය

• SLT National Data Center

• National School of Nanotechnology

• විශ්ව විද්‍යාලයන් කිහිපයක්

අධ්‍යාපනය[සංස්කරණය]

• President College Homagama, ජනාධිපති විද්‍යාලය හෝමාගම

• Homagama Maha Vidyalaya, මහා විද්‍යාලය හෝමාගම

• Homagama Central College, මධ්‍ය මහා විද්‍යාලය හෝමාගම

• Army Camp School Panagoda, යුද හමුදා විද්‍යාලය පනාගොඩ

• Magammana Maha Vidyala, මාගම්මන මහා විද්‍යාලය

• Pitipana Kanichta Vidyalaya, පිටිපන කනිෂ්ඨ පාසල

• Godagama Subharathi Maha Vidyalaya, ගොඩගම සුභාරතී මහා විද්‍යාලය

• Mahinda Rajapaksha Vidyalaya මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම

• National School of Business Management (NSBM) පිටිපන උතුර හෝමාගම

• Institute of Technology, University of Moratuwa දියගම හෝමාගම

• Faculty of Technology University of Sri Jayawardhanapura පිටිපන උතුර හෝමාගම

• Sri Lankan Institute of Nanotechnology පිටිපන උතුර හෝමාගම

• SLT National Data Center පිටිපන උතුර හෝමාගම

• බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිටිපන හෝමාගම

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෝමාගම&oldid=548359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි