බ්‍රිතාන්‍ය ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
British Ceylon
බ්‍රිතාන්‍ය ලංකාව
එක්සත් රාජධානියේ යටත්විජිතයක්
King of Kandy.svg
1815–1948 Flag of Ceylon (1948-1951).svg
Flag Coat of arms
Flag Coat of arms
Anthem
ගෝඩි සේව් ද කුයීන්
Location of ලංකාව, සිලෝන්
Capital කොළඹ
Language(s) ඉංග්‍රීසි (නිල)
සිංහල භාෂාව, Tamil
Religion බුද්ධාගම
Government Constitutional Monarchy
Monarch of Ceylon
 - 1815-1820 George III
 - 1820-1830 George IV
 - 1830-1937 William IV
 - 1837-1901 Victoria
 - 1901-1910 Edward VII
 - 1910-1936 George V
ආණ්ඩුකාර (Governor of Ceylon)
 - 1798-1805 Frederick North
 - 1805-1811 Thomas Maitland
 - 1812-1820 රොබටි බ්‍රවුන්රිග් ( Robert Bownrigg)
 - 1944-1948 Henry Monck-Mason Moore
Historical era New Imperialism
 - උඩරට ගිවිසුම March 5, 1815 1815
 - Independence February 4, 1948 1948
Currency බ්‍රිතාන්‍ය ලංකා රුපියල්, Ceylonese rixdollar (1815 - 1828)

වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ සහ තදීය දූපත් (තදාසන්න කුඩා දූපත්) අයත් විය. 1815දී සිංහලේ නායකයන් සහ බ්‍රිතාන්‍යන් අතර අත්සන් කල උඩරට ගිවිසුම මගින් සිංහල රාජධානිය අහෝසිකර ලංකා දූපත මුළුමනින්ම බ්‍රිතාන්‍ය ලංකාවට අයත්කර ගන්නා ලදී. 1948 පෙබරවාරි 4 දිනදී ලංකාවට ඩොමිනීයන් තත්වය යටතේ බ්‍රිතාන්‍යයන් වෙතින් නිදහස ලැබීමත් හා සමගම බ්‍රිතාන්‍ය ලංකාව අහෝසිවිය.


"http://si.wikipedia.org/w/index.php?title=බ්‍රිතාන්‍ය_ලංකාව&oldid=271149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි