මාලේ

විකිපීඩියා වෙතින්

මාලදිවයින් රටේ අගනුවර. 1991දී ජනයා 55,130ක් මෙහි විසූහ. සම්පූර්ණ දූපතක් පුරා විහිදි නුවරකි.

"https://si.wikipedia.org/w/index.php?title=මාලේ&oldid=478835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි