මාතර

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
මාතර

මාතර පූරාණ කාලයේ මාෙතට නමින් හැදින්විය. ෙමම නගරය දකූණු පළාෙත ෙකළඹින් කිෙලාමීටර් 160 ක් දුරින් දකූණු ෙවරළ තීරයට මුහුණලා පිහිටා ඇත. ෙමය ශ්රී ලංකාඦවි දිස්ත්රික්ක අතරින් ප්රධාන තැනක් ගනි. එය 2004 ෙදසැමිබර් මස ආසියානු කළාපෙය ඇතිවූ සුනාමි ෙඛිදවාචකයෙන් දරුණු ෙලස හානියට පත් වූ දිස්ත්රික්කයකි.වර්තමානයේ මාතර දියුණු වෙමින් පවතින නගරයක් ලෙසද, හැඳින්විය ැකිය.

පටුන

[සංස්කරණය] ඉතිහාසය

නිල්වලා ගග මාතර දිස්ත්රික්කයෙන් මුහුදට වැටෙන ප්රධාන ගංගාවකි. ෙමහි නම මුලින්ම භාවිතයට පැමිණියේ තොලගා මාතර ආචිචි යන නමිනි. මොහු ශ්‍රී ලංකාවෙි පියා ලෙසට හැදින්වූ බව සදහන් වෙි. සාතර යනුවෙන් හැදින්වීමට එක් හේතූවක් නම මාතර ගග අසල ඇතිවූ විශාල භූමි භාගය නිසාය. මෙය දැවැන්ත තොට යන නමින්ද ප්රසිද්ධ නිසා සහන්තොට යැයි කියනු ලැබෙ. ශී්ර ලංකාවෙි ඇති දැවැන්ත තොටවල් වලින් කවියන්ගේ අවධානය විශාල වශයෙන් මාතර දිස්ති්රක්කයට ඇදී ගොස් ඇත. ශී්ර රාහුල හිමියන් විසින් රචිත පරවි සංදේශයේ, විරබමි පතමි නමි පාලකයෙක් මාතර අගනුවර කර එය නැවත මාපටුන යන නමින් හැදින්වූ බවට සඳහන් වෙි. පෘතූගීසි පූජක කූවරීස් තූමාගේ මනර යන නම පිළිබඳ නිගමනය නමි එය නිල්වලා ගග හා සමීප බව සහ පෘතූගීසීන් මාතරට මතූරෙයි යන නමින් දැවැන්ත බල කොටුව යන තේරුමක් නමි තැබූ බවට සඳහන්වෙි

මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ වර්ෂ 1672 දීය. මෙම වචනය උචිචාරණය වරද්දා මතූරෙයි යන නම මදරායි යන නමින් සැලකූබව ඉතිහාසයේ සඳහන්ය සමහර පතපොතට අනුව පෘතූගීසීන් මෙය මචුරායි යන නමින් හැඳින්වූ බව සඳහන්වෙි තූරායි යනු බල කොටූව යන වචනයේ අරුත දෙන්නකි. මාතර ප්රදේශයේ දමිළ බස භාවිතා කරන මුස්ලිමි වැසියන් සිටි බවට මෙය සාක්ෂියකි. බස්නාහිර ජනපද වාසීන් මාතර ප්රදේශය යටත් කර ගැනිමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් මැරූ බව සඳහන්ය. එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්රදේශ වලට පැන ගත්හ. මෙම වකවානුවෙිදී ඔවුන් මෙම ප්රදේශය මතරායි යන නමින් හැඳින්වූවෝය දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකට පෙර සිටය.

[සංස්කරණය] මාතර පරිපාලනය

  • පෘතූගීසි පරිපාලනය
  • ලන්දේසි පරිපාලනය
  • ඉංග්රීසි පරිපාලනය
  • ලන්දේසි පරිපාලනය

ලන්දේසීන් මැරිටිමි ප්‍රදේශය යටත් කර ගත් පසු එය පරිපාලන කොටස් 04 ට බෙදුවෝය. ඒවා සබරගමුව, සත්කෝරළය සතරකෝරළය, හා මාතර යනුවෙන් නම් කළෝය. මෙවායින් මාතර දිස්ත්රික්කය විශාල පෙදෙශක පැතිරී තිබුනේය. එය දකූණු පළාතේ කථගග දක්වා පැතිරී ගියේය. ධර්මපාල රජු විසින් ලන්දේසි පූජක ප්රැනේඩි ඩී කූවෙරෝස් හට ලබාදුන් වාර්තාවෙ සඳහන්වූයේ එය කෝට්ටේ සිට වලවෙ ගග දෙසට පැතිරී යන බවයි. පසුව මැරිටිමි දකූණු පළාත පරිපාලන කටයුතූ සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී මෙම ප්රදේශ 09 මාතර මහා දිශාව ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්රධාන දිස්ත්රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ.

[සංස්කරණය] ජනතාව

මාතර ප්‍රදේශයේ ධෛර්යය සමිපන්න මිනිස්සුන්ගෙන් පරිපූරණ වූවකි. ලංකාවේ වෙනත් පළාත් වල ජීවත් වන බොහෝ අයගේ උපන්බිම මාතර ය.

[සංස්කරණය] මැතිවරණ කොට්ඨාශ

  • අකූරැස්ස
  • දෙනියාය
  • දෙවිනුවර
  • හක්මන
  • කඹුරුපිටිය
  • මාතර
  • වැලිගම

[සංස්කරණය] විශ්වවිද්‍යාල

රුහුණු විශ්ව විද්‍යාලය [1] නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨය

[සංස්කරණය] පාසැල්

--

  • තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය
  • තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය

[සංස්කරණය] සිතියම්

ශ්‍රීලංකාවේ මාතර නගරසීමාව තූල විස්තරානුකූල සිතියම [7]

[සංස්කරණය] බාහිර ඇමුණුම්

"http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB" වෙතින් නැවත ලබාගන්නා ලදි
වෙනත් භාෂා වලින්