කෑගල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Kegalle

කෑගල්ල

අක්ෂර දෝෂය

ඛණ්ඩාංක: 7°15′N 80°21′E / 7.25°N 80.35°E / 7.25; 80.35
Country ශ්‍රී ලංකාව
Province සබරගමුව පලාත
වේලා කලාපය Sri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST) Summer time (UTC+6)

කෑගල්ල (Sinhala: ??????)‍ ශ්‍රී ලංකාවේ සබරගමුව පලාතේ පිහිටි නගරයකි. එය කොළඹ මහනුවර මාර්ගයේ පිහිටා තිබෙනවා.එය කොළඹ සිට සැතපුම් 48/කිලෝමීටර 78 දුරින් හා මහනුවර සිට සැතපුම් 24 /කිලෝමීටර 40 දුරින් පිහිටා තිබෙනවා. සබරගමුවේ ඇති දිස්ත්‍රික්ක 2 න් කෑගල්ල දිස්ත්‍රික්කයේ අගනුවර වන්නේද කෑගල්ලයි. කෑගල්ල නගර සභාවකින් පාලනය කෙරෙනවා.

The surrounding area produces graphite, precious stones and agricultural products such as rice. Kegalle has an agricultural based economy and mainly produces rubber. Nearby is the Pinnawala elephant orphanage which is a major tourist attraction.

Kegalle නගර සංවර්ධනයට පෙර

කෑගල්ල නගරයේ පාසල්[සංස්කරණය]

වෙබ් අඩවිය[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කෑගල්ල&oldid=291832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි