හලාවත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හලාවත

சிலாபம்

Chilaw
—  නගරය  —
හලාවත சிலாபம் Chilaw is located in Sri Lanka
හලාවත சிலாபம் Chilaw
හලාවත

சிலாபம்

Chilaw
Location in Sri Lanka
ඛණ්ඩාංක: 7°35′N 79°48′E / 7.583°N 79.8°E / 7.583; 79.8
රට  ශ්‍රී ලංකාව
පළාත වයඹ පළාත
දිස්ත්‍රික්කය පුත්තලම දිස්ත්‍රික්කය
වේලා කලාපය +5.30

හලාවත ( ඉංග්‍රීසි: Chilaw ' දෙමළ:சிலாபம் /Cilāpam ) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා තිබේන විශාල නගරයකි.


මහත්මා ගාන්ධිතුමාගේ සැපැත්විම[සංස්කරණය]

1927 නොවැම්බර් මස මහත්මා ගාන්ධිතුමා හලාවතට පැමිණි අතර එය එතුමාගේ පළමු සහ එකම ශ්‍රී ලංකා ගමනය, එම ගමන සිදුවුයේ එවකට නිදහස් සටනේ ප්‍රමුඛයකු වු චාර්ල්ස් එඩ්ගර් කුරේ සහ එතුමාගේ සොහොයුරු වික්ටර් කුරේ යන මැතිතුමණ්ලාගේ ආරාධනාවකට අනුවය.

මුන්නේශ්වරම් කෝවිල[සංස්කරණය]

Thousands of pilgrims, visitors and tourists flock to Chilaw to attend the annual Munneswaram Festival at the well known Munneswaram Temple in the town.

සෑම වසරකම වසරේ පුරාම විශාල ජනකායක් ආගමික භේදයකින් තොරව හලාවත පිහිටි මුන්නේශ්වරම් කෝවිල වෙත පැමිණෙයි.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

ලේඛන නාමාවලිය[සංස්කරණය]

  • The Mahavamsa - History of Sri Lanka, The Great Chronicle of Sri Lanka
  • Ceylon and the Portuguese, 1505-1658 By P.E. Peiris (1920)
  • Great Sinhalese Men and Women of History - Edirille Bandara (Domingos Corea) By John M. Senaveratna, (1937)
  • A History of Sri Lanka By Professor K.M.De Silva (1981)
  • Twentieth Century Impressions of Ceylon: Its History, People, Commerce, Industries and Resources By A.W. Wright, Asian Educational Services,India; New Ed edition (15 December 2007)

සිතියම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=හලාවත&oldid=291885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි