මඩකලපුව

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ.

"http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80" වෙතින් නැවත ලබාගන්නා ලදි