AA010 මාර්ගය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

AA010 අංක දරණ කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය යනු ශ්‍රී ලංකාවේ ඇති AA ශ්‍රේණියට අයත් මාර්ගයකි. කටුගස්තොට සහ පුත්තලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය ගලගෙදර, මාවතගම, කුරුණෑගල, වාරියපොල, පාදෙණිය, නිකවැරටිය, ආණමඩුව සහ කල්ලඩි යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 7°37′19″N 80°14′42″E / 7.621824°N 80.244935°E / 7.621824; 80.244935

"https://si.wikipedia.org/w/index.php?title=AA010_මාර්ගය_(ශ්‍රී_ලංකාව)&oldid=291980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි