AA010 මාර්ගය (ශ්‍රී ලංකාව)
Jump to navigation
Jump to search
AA010 අංක දරණ කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය යනු ශ්‍රී ලංකාවේ ඇති AA ශ්‍රේණියට අයත් මාර්ගයකි. කටුගස්තොට සහ පුත්තලම යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.
මාර්ගය ගලගෙදර, මාවතගම, කුරුණෑගල, වාරියපොල, පාදෙණිය, නිකවැරටිය, ආණමඩුව සහ කල්ලඩි යන නගර හරහා ගමන් කරයි.
ඛණ්ඩාංක: 7°37′19″N 80°14′42″E / 7.621824°N 80.244935°E / 7.621824; 80.244935