වාරියපොල

විකිපීඩියා වෙතින්

වාරියපොල, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි.

ලඟාවීම[සංස්කරණය]

කටුගස්තොට-පුත්තලම මාර්ගයේ කුරුණෑගල නගරයෙන් වයඹ දෙසට කිලෝමිටර් 20 ක් පමන දුරින් පිහිටා ඇත.

තවද වාරියපොල සුමංගල හිමිගේ නිජ භුමියයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වාරියපොල&oldid=536964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි