පාදෙණිය
පෙනුම
| පාදෙණිය Padeniya | |
|---|---|
| ගම | |
| රට | |
| පළාත | වයඹ පළාත |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
පාදෙණිය බොහෝ විට නගරයකට වඩා හන්දියක් ලෙස හැඳින්වේ. කටුගස්තොට - පුත්තලම A10 මාර්ගයේ පිහිටා ඇත. අනුරාධපුර - පාදෙණිය A28 මාර්ගයේ එක් අන්තයකි. වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය.