ආණමඩුව
Appearance
ආණමඩුව | |
---|---|
ආණමඩුව ඔරලෝසු කණුව | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | වයඹ පළාත |
දිස්ත්‍රික්කය | පුත්තලම දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) |
Postal code | 61500[1] |
ආණමඩුව යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.ඒ වගේ ශ්‍රි ලංකාවේ උසම සහා ලස්සනම ඔරලෝසුකණුව පිහිටන්නේද ආණමඩුවේ
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- පරමකන්ද රජ මහා විහාරය - ආණමඩුව පරමකන්ද පිහිටි පරමකන්ද රජ මහා විහාරය ක්‍රි. පූ. 89-77 වළගම්බා රජ සමයට අයත් විහාරයක් ලෙස විශ්වාස කෙරේ. වර්ථමානයේ මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සංරක්ෂණය කොට තිබේ.[2]
- *තෝනිගල සෙල් ලිපිය, ආණමඩුව - තෝනිගල පිහිටි සෙල් ලිපි ද්විත්වය මෙරට දිගම සෙල්ලිපි ලෙස සැළකේ. එය පුත්තලම-කුරුණෑගල මාර්ගයේ, පුත්තලම සිට කිලෝ මීටර 24 ක් පමණ දුරින් පිහිටා තිබේ.
ආශ්රිත
[සංස්කරණය]- ^ "Sri Lanka Postal Code". elankasale.com. සම්ප්‍රවේශය 15 July 2015.
- ^ "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1586: 107. 23 ජනවාරි 2009.