සිලෝන් ටුඩේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිලෝන් ටුඩේ
200px
වර්ගයදිනපතා පුවත්පත
ප්‍රකාශකසිලෝන් නිව්ස්පේපර් (ප්‍රයිවට්) ලිමිටඩ්
ඇරඹුනේ18 නොවැම්බර් 2011 (2011-11-18)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය101 රොස්මිඩ් පෙදෙස, කොළඹ 7, ශ්‍රී ලංකාව
බුහුනණීය පුවත්පත්මව්බිම
නිල වෙබ්අඩවියceylontoday.lk

සිලෝන් ටුඩේ යනු ශ්‍රී ලංකාවේ සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගම විසින් දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. එය 2011 වර්ෂයේදී ආරම්භ කරන ලදි. මෙහි සහෝදර පුවත්පත වනුයේ මව්බිම පුවත්පතයි. සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගමේ හිමිකාරීත්වය ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු වන ටිරාන් අලස් සතු වේ.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිලෝන්_ටුඩේ&oldid=360948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි