තැපැල් කේතය
Jump to navigation
Jump to search
ශ්‍රී ලංකාවේ තැපැල් කේත යනු ශ්‍රී ලංකා තැපැල් සේවය විසින් භාවිතා කරන ලද ඉලක්කම් පහක් වන අතර, එම කේත එක් එක් තැපැල් භාන්ඩ වඩාත් කාර්යක්ෂමව වර්ග කිරීම සහ පලාත් අතර බෙදා හැරීම සඳහා යොදාගනී. ප්‍රථම වරට තැපැල් කේත හඳුන්වා දුන්නේ 1997 දී ය.