Jump to content

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශය

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවේල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුල ඡන්ද බලප්‍රදේශයක් ලෙස අවිස්සාවේල්ල දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පිලිප් ගුණවර්ධනලංකා සම සමාජ පක්ෂයඅත17,59875.61%
බර්නාඩ් ජයසූරියඅලියා5,67624.39%
වලංගු ඡන්ද සංඛ්‍යාව23,274100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව259
මුළු ඡන්ද සංඛ්‍යාව23,533
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව50,009
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය47.06%

කෙසේවුවද, 1948 දී, සවුත් වෙස්ටර්න් බස් සමාගමෙහි ඇතිවූ වර්ජනය හා සම්බන්ධ සිද්ධියක් නිසා පිලිප් ගුණවර්ධන තෙමසක බරපතල වැඩ සහිත සිර දඞුවමකට නියම වූයෙන් ඔහු හට අසුන අහිමි විය. එම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විණි.

1948 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය

[සංස්කරණය]

1948 අප්‍රේල් 19 දිනදී නාමයෝජනා භාරගත් අතුරු මැතිවරණයෙහිදී මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කුසුම්සිරි ගුණවර්ධන මියනිතරගයෙන්
වලංගු ඡන්ද සංඛ්‍යාව
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව
මුළු ඡන්ද සංඛ්‍යාව
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව50,009
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]


අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
කුසුම්සිරි ගුණවර්ධනඅලියා19,41451.23%
ක්ලෝඩාග් ජයසූරියඅත18,48548.77%
වලංගු ඡන්ද සංඛ්‍යාව37,899100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව358
මුළු ඡන්ද සංඛ්‍යාව38,257
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව52,507
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය72.86%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
ඩී. පී. ආර්. ගුණවර්ධනඅත30,07078.83%
ක්ලෝඩාග් ජයසූරියඅලියා7,81820.49%
එච්. එම්. එස්. ජයවර්ධනබයිසිකලය2580.68%
වලංගු ඡන්ද සංඛ්‍යාව38,146100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව244
මුළු ඡන්ද සංඛ්‍යාව38,390
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව59,267
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය64.77%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පිලිප් ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය16,64860.10%
ආරියදාස ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා10,39537.53%
නෙවිල් ඩි ජැකොලින්කුඩය6572.37%
වලංගු ඡන්ද සංඛ්‍යාව27,700100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව175
මුළු ඡන්ද සංඛ්‍යාව27,875
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,589
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය82.99%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පිලිප් ගුණවර්ධනකරත්ත රෝදය13,29550.40%
ආරියදාස ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅලියා10,60040.19%
ආර්. පී. ජයවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත2,4829.41%
වලංගු ඡන්ද සංඛ්‍යාව26,377100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව108
මුළු ඡන්ද සංඛ්‍යාව26,485
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව33,589
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය78.85%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
පිලිප් ගුණවර්ධනකරත්ත රෝදය22,09367.24%
සෝමා වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත10,76632.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව32,859100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව217
මුළු ඡන්ද සංඛ්‍යාව33,076
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව40,902
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය80.87%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
බොනී ජයසූරියශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅත19,68748.93%
පිලිප් ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණකරත්ත රෝදය17,66143.90%
සිරිපාල පාදුක්කපුටුව2,8837.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව40,231100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව134
මුළු ඡන්ද සංඛ්‍යාව40,365
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව46,402
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය86.99%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[10]

අපේක්ෂකයාපක්ෂයසංකේතයඡන්ද සංඛ්‍යාව%
එම්. ඩී. ප්‍රේමරත්නඅලියා23,81249.67%
දිනේෂ් ගුණවර්ධනකරත්ත රෝදය17,89737.33%
ඩබ්. පී. සේනානායකඅත4,7629.93%
චන්ද්‍රපාල කුමාරගේයතුර1,1872.48%
දොන් පේමරත්න තිලකරත්නතරාදිය2820.59%
වලංගු ඡන්ද සංඛ්‍යාව47,940100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව138
මුළු ඡන්ද සංඛ්‍යාව48,078
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව54,375
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය88.42%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "රිසල්ට්ස් ඔෆ් බයි ඉලෙක්ෂන්ස් සම්සීක්වන්ට් ටු පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. {{cite web}}: Missing or empty |url= (help); Text "http://www.slelections.gov.lk/pdf/Results_1947%20By%20Elections.PDF" ignored (help)
  4. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

6°57′11″N 80°13′6″E / 6.95306°N 80.21833°E / 6.95306; 80.21833